Thursday, June 3, 2010

නව මිනිසා හමුවීම

සාමාන්‍ය... මිනිහෙක්... තමන් එක්ක ඉන්න අනිකුත් සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන්, ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් වැඩි යමක් ලබා දෙනවා නම් එතැනින් තමයි නව මිනිසා බිහිවීම පටන් ගන්නේ සාමාන්‍ය මිනිහෙකුට වඩා යමක් දීමට හැකි එහෙම කෙනෙකුටයි. එයා තමන්ගේ වෙහෙසකර බව අමතක කරමින් මමත්වය ඉවත ඇද දමන කොට... අන්න එතකොටයි ඔහෙලට නව මිනිසා මුණ ගැහෙන්නේ......

(උපුටා ගැනීම)
කන්දෙන් නැගුණු ගින්දර
සිතිජය මාධ්‍ය සංසදය

No comments:

Post a Comment