
''බලන්න සහෝදරයා.........මට නම් හොඳටම කේන්තියි ලෝකයේ මොනවද වෙන්නේ අපි දන්නේ නෑ. සමහර විට මිනිස්සු හොඳට නත්තල ගත කරනවා ඇති. මොනතරම් දේවල් අනෙක් මිනිස්සු කරනවා ඇතිද ඒත් අපි මෙහෙමයි නත්තල ගත කරන්නේ.......
ඒක ඔබේ ඇතුලාන්තයටම වදිනවා ඔබ අධ්‍යාත්මිකව නිශ්චිත දේශපාලන මූලධර්මවල පිහිටා නොතිබුණොත් ඔබ සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඔබ අධෛර්යට පත්වෙනවා. මේ සාම්ප්‍රධායික නිවාඩු කාල සහ සාම්ප්‍රධායික උත්සව ඒ තරමටම අපේ හිත්වලට කා වැදිලා තියෙන්නේ..........."
කන්දෙන් නැගුණු ගින්දර
සැන්ඩිනිස්ටා ගරිල්ලකුගේ කථාව
සිතිජය මාධ්‍ය සංසදය
(2004 සැප්තැම්බර්)
No comments:
Post a Comment