
නමුත් නවීන ධනපති ක්‍රමයේ සෑම ජනේලයකින්ම සමාජවාදය අපවෙත බැලුම් හෙලාගෙන සිටියි. මෙම නවීන ධනපති ක්‍රමයේ පදනම අනුව ඉදිරි පියවරක් වන සෑම වැදගත් කටයුත්තක් මගින් සමාජවාදයේ කටු සටහන එක එල්ලේ සහ ප්‍රායෝගික වශයෙන් සළකුණු කරනු ලැබේ.
ලෙනින් -
තෝරාගත් කෘති
පස්වන වෙළුම
263 පිටුව
No comments:
Post a Comment