Saturday, January 8, 2011

මැද ‍මාවත


"මැද මාවතක් නොමැත රදළ උරුමක්කාරයින්ද, බුද්ධි වාදීන්ද, වංශවත් පුංචි මහත්වරුන්ද, නරක පොත් වලින් නරකට උගත් අයද මැද ‍මාවතක් ගැන සිහින දකී. ලෝකයේ කිසිම තැනක මැද මාවතක් නැත. තිබෙන්නට පුළුවන් කමක්ද නැත. එ‍ක්කෝ (සමාජවාදී විප්ලව වාදීන් සහ මෙන්ෂෙවික් වරුන් කියන ජනතා ආණ්ඩුව ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය නිදහස යන ආදී සටන් පාඨ නැමැති පිරුවටයෙන් අලංකාර වූ) ධනපති ආඥා දායකත්වය නැතහොත් නිර්ධන පංති ආඥා දායකත්වය 19 වන සියවසේ මුළු ඉතිහාසයෙන්ම මෙය ඉගෙන ගැනීමට අසමත් අයෙක් වෙතොත් හේ අන්ත මෝඩයෙකි."

ලෙනින් තෝරාගත් කෘති
10 වෙළුම 36 පිටුව

No comments:

Post a Comment