skip to main
|
skip to sidebar
..
Saturday, January 8, 2011
අළුත් නිදහස
වෙඩි වැදුනු මළ සිරුරු ඇවිදිති
හමට යට පපු කැවුතු පැසවති
දුමක් නැති ගිනි අඟුරු නලියති
නමක් නැති මළ සිරුරු හමුවෙති
තුන් බියට අමතර බියක් වෙති
තුන්රුවන මහමගත් පෑගෙති
තුන් යාමේ නපුරම මුදුනි වෙති
තුන් දොරම උණ්ඩයට යට වෙති.
සැකකාරයා
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Followers
Blog Archive
►
2012
(8)
►
April
(3)
►
February
(5)
▼
2011
(16)
►
June
(1)
►
April
(4)
►
March
(2)
►
February
(3)
▼
January
(6)
වෙළඳ සංගමේ කරුණාව
අළුත් නිදහස
''ජාතික ගීය සිංහලෙන් පමණක්ලු''
''දඬු මුගුරු වලින් පහරදීමෙන් හෝ බිය වැද්දීමෙන් තර්...
මැද මාවත
දියණියගේ ඉල්ලීම
►
2010
(79)
►
December
(2)
►
November
(15)
►
October
(8)
►
September
(10)
►
August
(4)
►
July
(5)
►
June
(14)
►
May
(20)
►
April
(1)
About Me
ukussa
View my complete profile
No comments:
Post a Comment