Monday, May 17, 2010

වෙසක් තොරණ


පළංචි
බැඳගෙන
දහදුක්
විඳගෙන
තැනූ
තොරණ
පාමුලට වෙලා
බලා හිඳින්නෙමි
බෝසත්
බුදු බව
ලැබු හැටි
කොටුවෙන් කොටුව
ගෙවා..........................

No comments:

Post a Comment