Monday, May 3, 2010

අතර මැදි කාලය

පුරාණය මිය යමින් පවතී
අළුත් බවට උපත ලද නොහැකිය
මේ අතරමැදි කාලයේ
විවිධ වූ දූෂිත ලක්ෂණ බොහෝසේ නැගී එයි.
"සිරගෙයි සටහන්"
- අන්තෝනියෝ ග්‍රාම්ස්ච්

No comments:

Post a Comment