Monday, May 3, 2010

එකම වස්තුව . . . . පරම කැපකිරීම . . .

මිනිසකු සතු පරම වස්තුව ඔහුගේ ජීවිතයයි
එය ඔහුට ලැබෙන්නේ එක්වරක් පමණි. එමනිසා අතීතය පිළිබඳව සිත්තැවුල් ගෙන නොදෙන සේ ජීවත්වීමට ඔහු සමත් විය යුතුය. නීච හා අධම අතීතයක් නිසා ලජ්ජා වීමට සිදු නොව‍නසේ ජීවත් විය යුතුය. ඔහු මිය යන මොහොතේදී මම මගේ ජීවිතය ලෝකයේ ශ්රේීෂ්ඨතම ව්යාතපාරයට එනම් මිනිස් සංහතියේ විමුක්තිය සඳහා වන අරගලයට කැපකළෙමියි ආඩම්බරයෙන් පැවසිය හැකි විය යුතුය.

"‍නිකලොයි ඔස්ත්රෝවව්ස්කි"
"වානේ පන්නරය ලැබූ හැටි කෘතියෙනි"

No comments:

Post a Comment