Monday, May 17, 2010

තුන්වැනි මාවත

ධනපති සමාජයට ආවේණික වු පංති අරගලය බරපතල ලෙස උග්ර්වන කිසියම් විටෙක ධනපති පංති ආඥාදායකත්වය නැතහොත් නිර්ධන පංති ආඥාදායකත්වය හැර වෙනත් විකල්පයක් එම සමාජයෙන් මතු විය නොහැක. සාමාජවාදීන්ට වටහා ගත නොහැකි වන ප්රලධාන කරුණ එයයි. න්යාඥයික කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ අධූරදර්ශී කමද ඔවුන් දේශපාලන වශයෙන් නිර්ධන පංතියට ද්රෝනහිවීමද ප්රබධාන වශයෙන් සංයුක්ත වන්නේ එයිනි. කිසියම් තුන්වෙනි මගක් ගැන දකින සිහින ප්රාතිගාමී වන්නේ ය. ඒවා සුළු ධනපති අ‍ඳෝනා වෙති. ධනපති ප්‍රජාතන්තවාදයේ ශතවර්ෂාධික සංවර්ධනයෙන් සහ සියළුම රටවල කම්කරු පංති ව්යා පාරයෙන් විශේෂයෙන් පසුගිය පස්වසරේ අත්දැකීම් වලින් මේ බව ඔප්පු වන්නේ ය.

- ලෙනින්
තෝරාගත් කෘති
වෙළුම 09
126 පිටුව

No comments:

Post a Comment