Thursday, May 13, 2010

ඇමතිගේ ඉඩ

ඇමති යනකොට
පාරේ..
අපිට ඉඩකඩ
නැත්තේ...
පොලිස් අණ මැද්දේ
ගිහිං නවතිනු
කාණු ගැට්ටේ.

දයා නෙත්තසිංහ

No comments:

Post a Comment